Single 1997 on DinuraCreations label
Classical (Classical)
"Kumariyaka Pa Salamba Saluna" is a very romantic Sinhala song that is known as one of the most popular songs in Sri Lanka. Lyrics in Sinhala: කුමරියක පා සළඹ සැලුනා.. වසා සිටි නෙතු පියන් ඇරුනා.. කුමර බඹසර අසපුවේ මා.. සම වැදී උන් දැහැන් බිඳුනා.. කුමරියක පා සළඹ සැලුනා.. උකුල ළැම හස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වු දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවුනු තුසිතය සුරන් නැළවූ සුයාමය.. කුමරියක පා සළඹ සැලුනා.. නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද තලා සිත කම්පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් පෙති මා හඬවයි බිඳුනු තුසිතය සුරන් නැලවූ සුයාමය..
W. D. Amaradeva voc, vn, *1927 LK album by, composed by | |
K.D.K. Dharmawardene , lyrics by |
W. D. Amaradeva |
K.D.K. Dharmawardene |
No | Title | Artist | Composer | Duration |
---|---|---|---|---|
1 | Kumariyaka Pa Salamba Saluna | W. D. Amaradeva | W. D. Amaradeva, K.D.K. Dharmawardene | 3:35 |